Saturday, 8 April 2017

Motta Shiva Ketta Shiva (2017) තට්ට ශිවා නරක ශිවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Motta Shiva Ketta Shiva මේහි අධක්ෂනය Sai Ramani අතින් සිදුවිය. රචනය  සහා දෙබස්  John Mahendran අතින් නිර්මානය විය.තිර රචනය Sai Ramani අතින් සිදුවිය.කතාව Anil Ravipudi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ සහා තෙළීගු නළු Raghava Lawrence රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathyaraj Ashutosh Rana  / Thambi Ramaiah Suganya Kovai Sarala /  Sathish / Chaams / Rajendran  / VTV Ganesh / Sriman / Manobala  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.8 ලැබි ඇති අතර.‍විනාඩි 152 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Motta Shiva Ketta Shiva (2017)   Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








13 comments:

  1. මම සබ් දෙන්නෙ නැ යාළුවා.බයිස්කෝප් එකේ හරි සුම් එකේ හරි තමා මම දන්න තරමින් සබ් දෙනනේ.එවායේ බලන්න.ස්තුතියි...

    ReplyDelete
  2. kisima site akaka meke sub dala nena bro

    ReplyDelete
    Replies
    1. මේකේ සබ් එකනම් තාම කවුරුත් දිලා නැ තමා මන් හිතන්නේ.

      Delete
  3. Bro sub dapanko. Sub nethiwa film eka balanna widiyak nethiwa inne bro

    ReplyDelete
    Replies
    1. කණගාටුයි යාළුවේ ඒ සදහා මට ඉංග්‍රිසි දැනුමක් නැ

      Delete
  4. Me film download karanne kohomada

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් වලින් දිලා තියෙන කැපැසිටි වලින් කැමති ෆයිල් එක උඩ කිලික් කරාම පුංචි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙයි.ඉට පස්සේ ගුගල් එකෙන් යු ටොරන්ට් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා කම්පියුටර් එකට ඉන්ස්ටොල් කරගන්න. ඉට පස්සේ මුලින්ම ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක ඩබල් කලික් කරන්න.එතකොට එක යු ටොරන්ට් එක හරහා ඔපන් වේවි. එතකොට එන මේනුවේ සෙව් වෙන්න තැනක් දිලා ඩවුන්ලොඩ් කිලික් කරන්න.

      Delete
  5. bro sub nathi unata torrant file eka thiyena ekath loku deyak.................sub karanna ekkmanatama suba pathanava,,,,,,

    ReplyDelete
  6. Challenger shiva sinhala sub nadda

    ReplyDelete
    Replies
    1. ඔයා මේ කියන්නේ මේ මුවි එකේ ඔරිජිනල් නම නෙමේ.මේකේ ඔරිජිනල් නම Oopiri (2016) තෙළිගු නම Thozha (2016) දමිළ නම ඔයා ඔය කියන්නේ හිංදි ඩබින් කරපු මේ මුවි එකේ නම.දමිළ සහා තෙළිගු වල සබ් නෙට් එකේ තියෙනවා සිංහල මම සබ් කරන්නේ නැ යාළුවා.

      Delete
  7. Plz...mata sub ganna widihak kiyanna lesima widihak

    ReplyDelete

Note: only a member of this blog may post a comment.