Friday, 7 April 2017

Kong: Skull Island (2017) දැවැන්තයා යලිත් පැමිනේයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kong: Skull Island.මේහි අධ්‍යක්ෂනය Jordan Vogt-Roberts අතින් සිදු විය.තිර රචනය  Dan Gilroy  / Max Borenstein සහා Derek Connolly අතින් සිදු විය.කතාව John Gatins අතින් නිර්මානය විය.චරිත නිර්මානය Merian C. Cooper සහා  Edgar Wallace අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Tom Hiddleston රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Brie Larson රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Samuel L. Jackson John C. Reilly John Goodman / Corey Hawkins / John Ortiz / Tian Jing Toby Kebbell / Jason Mitchell / Shea Whigham / Thomas Mann / Eugene Cordero Marc Evan Jackson / Will Brittain වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම  සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $185,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $61,015,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $149,349,478 (USA)  වේ. විනාඩි 118 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 851MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.79GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.64GB HC HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Kong: Skull Island (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.