Thursday, 6 April 2017

Jolly LLB 2 (2017) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jolly LLB 2.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Subhash Kapoor අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  හිංදි සිනමාවේ සුපිරි නළු Akshay Kumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Huma Qureshi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Saurabh Shukla / Annu Kapoor / Ram Gopal Bajaj /  Sudhanva Deshpande / Avijit Dutt / Rajiv Gupta / Sayani Gupta / Inaamulhaq / Brijendra Kala / Manav Kaul / Shubhangi Latkar / Kumud Mishra / Sanjay Mishra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $774,355 (USA) වේ.දැනට ලැබු මුළු අදායම $1,632,440 (USA)  වේ.විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 686MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.93GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Jolly LLB 2 (2017) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.