Saturday, 8 April 2017

Boyka: Undisputed (2016) Boyka: Undisputed IV (original title) සුපිරි සටන්කරු නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Boyka: Undisputed IV.මේහි අධ්‍යක්ෂනය Todor Chapkanov අතින් සිදු විය. රචනය  Boaz Davidson  සහා David N. White අතින් සිදු විය.කතාව  Boaz Davidson  අතින් නිර්මානය විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Scott Adkins රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි  Teodora Duhovnikova රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Alon Aboutboul Julian Vergov Brahim Achabbakhe / Paul Chahidi / Petio Petkov / Valentin Ganev Vlado Mihailov Martyn Ford / Vladimir Kolev / Hristo Petkov / Boris Pankin Bashar Rahal / Emilien De Falco වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර.විනාඩි 126 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.20GB WEBRip torrent


විඩියොව මෙතනින් බලන්න  Boyka: Undisputed IV  (2016) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.