Friday, 2 September 2016

Skiptrace (2016) සුපිරි ජොඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Skiptrace.මේහි අධ්‍යක්ෂනය Renny Harlin අතින් සිදුවිය.තිර රචනය Jay Longino සහා BenDavid Grabinski අතින් සිදු විය.කතාව Jay Longino අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Jackie Chan සහා Johnny Knoxville රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Fan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Eric Tsang Eve Torres Winston Chao / Youn Junghoon / Shi Shi / Michael Wong / Kuo Pin Chao / Lanxin Zhang Wei Na Charlie Rawes / Mikhail Gorevoy / Sara Maria Forsberg  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $32,000,000 වේ. විනාඩි 107  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.70GB WEB-DL torrent 


විඩියොව මෙතනින් බලන්න Skiptrace (2016) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.