Friday, 2 September 2016

Kickboxer: Vengeance (2016) Kickboxer (original title) සුපිරි සටන් කරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටිය තිරගතවිම් අාරම්භ කෙරුනු දිනයේදිම ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Kickboxer: Vengeance.මේහි අධ්‍යක්ෂනය John Stockwell අතින් සිදුවිය.රචනය Dimitri Logothetis සහා Jim McGrath අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ්  නලුවන් වන Alain Moussi සහා Jean-Claude Van Damme රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Georges St-Pierre T.J. Storm Matthew Ziff / Sam Medina / Dave Bautista / Sue-Lynn Ansari / Darren Shahlavi / Gina Carano Hawn Tran Sara Malakul Lane / Tanapol Chuksrida / Daneya Mayid / Joshua Tran වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය   $17,000,000 වේ.විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Kickboxer: Vengeance (2016) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.