Thursday, 8 September 2016

Pichaikkaran (2016) Bichagadu (2016) හිගන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Pichaikkaran මේහි අධක්ෂනය සහා රචනය Sasi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satna Titus / Bagavathi Perumal / Muthuraman / Dheepa Ramanujam වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.‍ විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


තෙළිගු


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.09GB HDRip torrent


දමිළ

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.09GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Pichaikkaran (2016) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.