Monday, 26 September 2016

Dishoom (2016) පැය 36 ක මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dishoom .මේහි අධ්‍යක්ෂනය Rohit Dhawan අතින් සිදු විය.කතාව සහා තිර රචනය Rohit Dhawan සහා Tushar Hiranandani අතින් සිදු විය.දෙබස් Hussain Dalal අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  සුපිරි බොලිවුඩ් නලුවන් වන John Abraham සහා  Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parineeti Chopra / Akshaye Khanna / Vijay Raaz / Satish Kaushik / Rahul Dev / Saqib Saleem / Erand Hoxha / Adam Stone / Mona Ambegaonkar / Mir Sarwar / Nargis Fakhri / Akshay Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $442,299 (USA) වේ.දැනට ලැබු මුලු අාදායම $442,299 (USA) වේ.විනාඩි 124 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 950MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.59GB WEB HD torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.88GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Dishoom (2016) Movie Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.