Saturday, 27 August 2016

The Conjuring 2 (2016) අැස් බැන්දුම් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Conjuring 2 .මේහි අධ්‍යක්ෂනය James Wan අතින් සිදුවිය.තිර රචනය Carey Hayes / Chad Hayes / James Wan සහා David Leslie Johnson අතින් සිදු විය.කතාව Carey Hayes / Chad Hayes සහා James Wan අතින් නිර්මානය විය.මේහි  රංගනයෙන්  Patrick Wilson Vera Farmiga Madison Wolfe  / Frances O'Connor / Lauren Esposito / Benjamin Haigh / Patrick McAuley / Simon McBurney Maria Doyle Kennedy Simon Delaney / Franka Potente / Bob Adrian / Robin Atkin Downes / Bonnie Aarons  / Javier Botet වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර / අභිරහස්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $40,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $40,406,314 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $102,461,593 (USA) වේ. විනාඩි 134 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 457MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 752MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 807MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 974MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.19GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.50GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.27GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.50GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න The Conjuring 2 (2016) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.