Friday, 26 August 2016

Mudinja Ivana Pudi (2016) Kotigobba 2 (original title) පුලුවන් නම් ඔහුව අල්ලා ගන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Mudinja Ivana Pudi මේහි අධක්ෂනය / රචනය සහා තිර රචනය  K.S. Ravikumar අතින් සිදුවිය.කතාව T. Sivakumar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Sudeep රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි  Nithya Menon  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / P. Ravi Shankar / Nassar / Sharath Lohitashwa / Mukesh Tiwari / Avinash / Devaraj / Imman Annachi / Ravi Chethan / Chikkanna / Dharma / Gowthami Gowda /  Bank Janardhan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර.‍මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය INR 400,000,000 වේ. විනාඩි 162 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.