Wednesday, 24 August 2016

Sultan (2016) සුල්තාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sultan.මේහි අධ්‍යක්ෂනය  සහා රචනය Ali Abbas Zafar අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  සුපිරි බොලිවුඩ් නලු Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Randeep Hooda / Marrese Crump / Tyron Woodley / Ron Smoorenburg / Brahim Achabbakhe / Björn Freiberg / Meiyang Chang / Shibani Dandekar / Abhishek Duhan / Farrukh Jaffar / Caroline Koziol / Naveen Kumar /  Hans Marrero වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය  INR 700,000,000 වේ.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $2,370,244 (USA)  වේ.දැනට ලැබු මුලු අාදායම $5,248,781 (USA) වේ.විනාඩි 170 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.52GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.42GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Sultan (2016) Movie Official Trailer

                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.