Monday, 22 August 2016

Junooniyat (2016) සිත තුල ඇති ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Junooniyat .මේහි අධ්‍යක්ෂනය Vivek Agnihotri අතින් සිදු විය.රචනය  Vivek Agnihotri සහා Priti Singh අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Pulkit Samrat රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Yami Gautam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Taran Bajaj / Manoj Bakshi / Madhuri D. Bandiwedkar / Hrishitaa Bhatt / Manann Dania / Gulshan Devaiah / Jaquiline Garewal / Garrvil / Aneesha Joshi / Gurpreet Kaur /  Ravi Khemu / Sanjay Mehandiratta  / Anoop Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා  අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.5 ලැබි ඇති අතර.විනාඩි 155 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 951MB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Junooniyat (2016) Movie Official Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.