Wednesday, 20 July 2016

Sniper: Ghost Shooter (2016) සුපිරි වෙඩික් කරුවන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 2  වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sniper: Ghost Shooter .තිරගත විම් ආරම්භ විමට පෙරම එහි හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා.මේහි අධ්‍යක්ෂනය Don Michael Paul අතින් සිදුවිය.රචනය Chris Hauty අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Billy Zane / Dennis Haysbert සහා Chad Michael Collins රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Stephanie Vogt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nick Gomez / Nigel Barber Presciliana Esparolini / Enoch Frost / Velislav Pavlov වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය  සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  දරා ඇති පිරි වැය $3,000,000 වේ. විනාඩි 99 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරිමට පහත රුප මගින් ලබා දි ඇති උපදෙස් අනුව ක්‍රියා කරන්න.

























































ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.41GB DVDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Sniper: Ghost Shooter (2016) Movie Official Trailer

                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












1 comment:

  1. ස්තුතිය මේක හොයා ගන්න ගොඩාක් මහන්සි උනා

    ReplyDelete

Note: only a member of this blog may post a comment.