Tuesday, 19 July 2016

Amma Kanakku (2016) අම්මාගේ ගණිතය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Amma Kanakku මේහි අධක්ෂනය  Ashwiny Iyer Tiwari (as Ashwini Iyer Tiwari) අතින් සිදු විය.මේහි ප්‍රධාන නිළියන් ලෙස Amala Paul  සහා Revathy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Yuvasri / Samuthirakani / Suren වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.‍විනාඩි 109 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.44GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.55GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.05GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Amma Kanakku (2016)  Movie Official Trailer

                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.