Monday, 6 June 2016

The Brothers Grimsby (2016) "Grimsby" එකෙක් සුපිරි වැඩ්ඩෙක් අනිකා සුපිරි මොඩයෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Brothers Grimsby .මේහි අධ්‍යක්ෂනය Louis Leterrier අතින් සිදුවිය.තිර රචනය Sacha Baron Cohen / Phil Johnston  සහා Peter Baynham අතින් සිදු විය.කතාව Sacha Baron Cohen සහා Phil Johnston  අතින් නිර්මානය විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Mark Strong  සහා Sacha Baron Cohen රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Rebel Wilson  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Freddie Crowder Jon-Jon Lockwood Shaun Thomas / Claudia Adshead / Lex Shrapnel / Isla Fisher / David James / Rory Keenan Tamsin Egerton Johnny Vegas / Ricky Tomlinson / David Harewood වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  $3,258,327 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම   $6,864,016 (USA) වේ. විනාඩි 83 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 525MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 710MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 834MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.53GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.79GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.26GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Brothers Grimsby (2016) Movie Official Trailer

                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.