Sunday, 5 June 2016

Ki and Ka (2016) ඇගේ සහා ඔහුගේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ki and Ka .මේහි අධ්‍යක්ෂනය R. Balki අතින් සිදු විය.රචනය  R. Balki සහා Rishi Virmani  අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Arjun Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajat Kapoor / Jaya Bhaduri / Swaroop Sampat / Navin Bajaj / Tanvir Singh / Amitabh Bachchan / Abhiroy Singh Cheema වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 විකට / ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදයම  $207,413 (USA) වේ.දැනුට ලැබු මුළු ආදායම  $795,900 (USA) වේ.විනාඩි 126 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 500MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.02GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.21GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.03GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Ki and Ka (2016) Movie Official Trailer

                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.