Thursday, 28 April 2016

Batman v Superman: Dawn of Justice (2016) බැට් මෑන් ද සූපර් මෑන් ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Batman v Superman: Dawn of Justice.මේහි අධ්‍යක්ෂනය Zack Snyder අතින් සිදුවිය.රචනය Chris Terrio සහා David S. Goyer අතින් සිදු විය.බැට් මෑන් නිර්මානය Bob Kane සහා Bill Finger අතින් සිදුවිය. සුපර් මෑන් නිර්මානය Jerry Siegel සහා Joe Shuster අතින් සිදුවිය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Ben Affleck සහා Henry Cavill රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Gal Gadot රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Amy Adams / Jesse Eisenberg Diane Lane Laurence Fishburne / Jeremy Irons / Holly Hunter / Scoot McNairy /  Callan Mulvey / Tao Okamoto Brandon Spink / Lauren Cohan / Alan D. Purwin වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $250,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $166,007,347 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $320,495,804 (USA) වේ. විනාඩි 151 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ලබා දි ඇති ටොරන්ට් විඩියො සහා ඔඩියෝ ගුණාත්මක බාවයෙන් උසස් තත්වයේ ඇති බැවින් මේම ටොරන්ට් ඔබ වෙත ලබා දිමට කටයුතු කර බව කරුණාවෙන් සලකන්න.


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 938MB WEBHD Rip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.05GB HD-TC Rip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.19GB HD-TC Rip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.16GB HD-TC Rip torrent 


විඩියොව මෙතනින් බලන්න Batman v Superman: Dawn of Justice (2016)  Movie Official Trailer


                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.