Wednesday, 27 April 2016

Arrow: Season 4, Episode 19 ( Canary Cry ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 19 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දහාඅටවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දහාඅටවන කොටස නැරබුව අයට මතක ඇතිනේ  මැල්කම් විසින් තමන්ගේ කණ්ඩායම සමග ඔලිව නොමැති අවස්ථාවක ඔවුන්ගේ මුලස්ථානයට පහර දෙනවා.එහිදි මැල්කම් විසින් ඩෙමියන් හට බලය ලබා දෙන පිලිමය රැගෙන යනවා.නමුත් එහි බලය ලබා ගැනිමට තවත් කොටසක් අවශ්‍ය වෙනවා.මේ අතර ජොන්ගේ සහොදරයා ගැන ඔලිවර් හට සැක ඇතිවනවා.මේ පිළිබදව ඔලිවර් ජොන් හට පැවසුවද එය ජොන් පිලිගන්නේ නැ.මැල්කම් විසින් ලබා ගත් පිලිමය ඩෙමියන් හට ලබා දිමට සිරගෙදරට පැමිනේයි සිතන නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම ඔහු අල්ලා ගැනිමට සැලසුමක් දියත් කරනවා.සිතු අකාරයටම මැල්කම් පැමිනේන අතර සිරගෙදර ආරක්ශකයින් හට පහර දි මැල්කම් අතුලු කන්ඩායම ඩෙමියන් නිදහස් කරගන්නා අතර එහිදි සියල්ලෝම නොසිතු දෙයක් සිද්ද වෙනවා.ජොන් ගේ සහොදරයා පිලිමයේ බලය ලබා ගැනිමට අවශ්‍ය ඉතිරි කොටස ජොන්ගේ නවසින් සොරා ගෙන ඩෙමියන් හට බාර දෙනවා.සියලු සැලසුම් විනාශ කරමින් ඔලිවර් ඇතුලු කණ්ඩායම ඩෙමියන් විසින් තමන්ගේ බලය නැවත යොදා ගනිමින් යටත් කරගන්නා අතර සියලු දෙනා නොසිතු ලෙස අවසානයේ ඩෙිමියන් විසින් ලොරල් හට ඊතලයකින් ඇන දමනවා.ඉන් අනතුරුව ඩෙිමියන් ඇතුලු කණ්ඩායම පැන යනවා.ඔලිවර් වහාම ලොරල් රෝහල්ගත කරන අතර සියල්ලොම බලා සිටියදි ලොරල් මිය යනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Katrina Law / Parker Young / Madison McLaughlin / Janet Kidder / Venus Terzo / Alex Kingston / Wolsey Brooks වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 , 19 කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.