Monday, 7 March 2016

The Hunger Games: Mockingjay - Part 2 (2015) ඇයට නැවතත් අභියෝගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Hunger Games: Mockingjay - Part 2.මේහි අධ්‍යක්ෂනය  Francis Lawrence අතින් සිදුවිය.තිර රචනය Peter Craig සහා Danny Strong අතින් සිදු විය.අනුරෑපනය Suzanne Collins අතින් සිදුවිය. Suzanne Collins ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jennifer Lawrence රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවන් ලෙස Josh Hutcherson සහා Liam Hemsworth රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Woody Harrelson / Donald Sutherland Philip Seymour Hoffman  / Julianne Moore / Willow Shields / Sam Claflin / Elizabeth Banks / Mahershala Ali / Jena Malone Jeffrey Wright / Paula Malcomson / Stanley Tucci වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $160,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $102,665,981 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම  $281,666,058 (USA)  වේ. විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.