Tuesday, 8 March 2016

Monk Comes Down the Mountain (2015) "Dao shi xia shan (original title)" ඔහුගේ ඉරණම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 3වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Monk Comes Down the Mountain.මේහි අධ්‍යක්ෂනය Kaige Chen අතින් සිදුවිය.මේහි  රංගනයෙන් Chen Chang / Aaron Kwok Baoqiang Wang  / Wah Yuen / Chiling Lin / Fan Wei / Vanness Wu / Wang Xueqi / Danny Chan Kwok-kwan / Lam Suet / Dong Qi / Li Xuejian / Tian Zhuangzhuang / Tiger Chen / Jaycee Chan  / Lin Chi-ling වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම / මනංකල්පිත සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර.විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 767MB BDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.37GB BDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent 


විඩියොව මෙතනින් බලන්න Monk Comes Down the Mountain (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.