Tuesday, 1 March 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Bad Blood ) Season 1, Episode 8 මායා දඩයම්කරුවන් පලමු අදියර 8වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 8 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 1වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.
 සෙසු නලු නිළියන් ලෙස  Dominic Sherwood / Alberto Rosende Matthew Daddario / Emeraude Toubia / Isaiah Mustafa / Harry Shum Jr. / Alan Van Sprang / Maxim Roy / David Castro / Jon Cor / Stephanie Bennett / Kaitlyn Leeb / Christina Cox / Nicola Correia-Damude වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි කතා මාලාවේ 8වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 136MB Season 1 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 275MB Season 1 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 333MB Season 1 Episode 8 torrent 


විඩියොව මෙතනින් බලන්න Shadowhunters: The Mortal Instruments (2016– ) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.