Thursday, 3 March 2016

DC's Legends of Tomorrow ( Marooned ) Season 1, Episode 7 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 7වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 3වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 
මේහි රංගනෙයන් Victor Garber Brandon Routh / Arthur Darvill / Caity Lotz / Franz Drameh / Ciara Renée / Amy Pemberton / Dominic Purcell / Wentworth Miller / Aatash Amir / Stephanie Cleough / Casper Crump වැනි නලු නිළියන් රැසක් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow  Season 1 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී ............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 118MB Season 1 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 288MB Season 1 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 1 Episode 7 torrent



විඩියොව මෙතනින් බලන්න DC's Legends of Tomorrow (2016– )  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.