Thursday, 11 February 2016

The Peanuts Movie (2015) මරු ඩබල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Peanuts Movie .මේහි අධ්‍යක්ෂනය Steve Martino අතින් සිදුවිය.රචනය Bryan Schulz / Craig Schulz සහා Cornelius Uliano  අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Trombone Shorty / Rebecca Bloom / Anastasia Bredikhina / Francesca Capaldi / Kristin Chenoweth /  Alexander Garfin / Noah Johnston / Bill Melendez   / Hadley Belle Miller / Micah Revelli / Noah Schnapp / Venus Schultheis / Mariel Sheets / Madisyn Shipman / A.J. Tecce වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විර වික්රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍රපටය සදහා දරා අැති පිරි වැය $99,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $44,213,073 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $129,984,193 (USA) වේ. විනාඩි 93 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 550MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 749MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.29GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.33GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.24GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.38GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න The Peanuts Movie (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.