Thursday, 11 February 2016

Creed (2015) තරගය‍ේ ජය කාටද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Creed.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Ryan Coogler අතින් සිදුවිය.තිර රචනය Ryan Coogler සහා Aaron Covington අතින් සිදුවිය.චරිත නිර්මානය Sylvester Stallone අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Michael B. Jordan සහා  Sylvester Stallone රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Tessa Thompson  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Phylicia Rashad / Andre Ward Tony Bellew /  Ritchie Coster / Jacob 'Stitch' Duran / Graham McTavish / Malik Bazille / Ricardo McGill / Gabe Rosado /  Wood Harris / Buddy Osborn / Rupal Pujara වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ක්‍රිඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටය සදහා දරා අැති පිරි වැය $35,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $29,632,823 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $108,988,796 වේ. විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.