Tuesday, 12 January 2016

Rey (2015) " The Real Hero Rey (2015) " Hindi Dubbed Telugu Movie අැත්තම විරයා රේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ හිංදි බසින් හඩ කවන ලද අලුත්ම අලුත්  තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rey (2015).මේහි අධ්‍යක්ෂනය රචනය සහා කතාව  Y.V.S. Chowdary  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Teja රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළියන් ලෙස Saiyami Kher සහා Shraddha Das රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Farhad Shahnawaz / Arpit Ranka  / Tanikella Bharani / Ali / Raghu Babu / Brahmaji / M. S. Narayana / Jaya Prakash Reddy / Venu Madhav / Johnathon Cola / Varian David /  Nicole R. Hughes / Quania Jones / Dawayne Jordan / Venu Madhav / Cloud Mykals / වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.විනාඩි 168 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ 
පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.






ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 600MB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Rey (2015) " The Real Hero Rey (2015) " Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.