Monday, 11 January 2016

Main Aur Charles (2015) මම සහා චාර්ල්ස් ( සත්‍ය කතාවක් අැසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර්  මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Main Aur Charles.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Prawaal Raman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Randeep Hooda රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Richa Chadda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tisca Chopra / Dijana Dejanovic  / Vinayak Dubey / Adil Hussain /Mandana Karimi / Nandu Madhav / Alexx O'Nell / Sandeep Pooniya / Shaanti / Vipin Sharma / Neerav Suri වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය INR 100,000,000 වේ.විනාඩි 123කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ 
පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.






ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 365MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 504MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 953MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.01GB WEBHD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Main Aur Charles (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.