Tuesday, 25 August 2015

San Andreas (2015) බිහිසුණු භුමිකම්පාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම San Andreas .මේහි අධ්‍යක්ෂනය Brad Peyton අතින් සිදුවිය. තිර රචනය Carlton Cuse අතින් සිදුවිය.කතාව Andre Fabrizio සහා Jeremy Passmore අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Dwayne Johnson රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Carla Gugino රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස
Alexandra Daddario / Ioan Gruffudd / Archie Panjabi / Paul Giamatti / Hugo Johnstone-Burt / Art Parkinson / Will Yun Lee / Kylie Minogue / Colton Haynes / Todd Williams / Matt Gerald / Alec Utgoff / Marissa Neitling  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය   $110,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $54,588,173 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $153,893,283 (USA)  වේ. විනාඩි 114 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න San Andreas (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.