Saturday, 22 August 2015

Monkey Kingdom (2015) පොළොන්නරු රාජධානියේ අපුරත්වය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Monkey Kingdom.මේහි අධ්‍යක්ෂනය  Mark Linfield සහා  Alastair Fothergill අතින් සිදුවිය.පසුබිම් හඩ සදහා Tina Fey දායකත්වය ලබා දි ඇත. මේම චිත්‍රපටිය ශ්‍රී ලංකාව පිලිබදව ලෝකප්‍රකට ඩිස්නී සමාගම මගින් නිර්මානය කරන ලද වාර්තාමය චිත්‍රපටියක් වන අතර. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය / ඉතිහාසය වැනි බොහෝ දේ පිලිබදව ඉතා අපුරුවට නිර්මානය කෙරුනු වාර්ථාමය චිත්‍රපටියක් ලෙස මේම චිත්‍රපටිය හැදින්විය හැකිය.විෂේශයෙන් පොළොන්නරුව නගරය  / කිරි වේහේර / මැණික් වේහේර / රණ්කොත් වේහේර පිලිබදව නිර්මානය  වි ඇති ඉතා අපුරු වාර්ථමය චිත්‍රපටියක් ලෙස මේම චිත්‍රපටිය හැදින්විය හැකිය.
වාර්ථාමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $4,577,861 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $16,427,836 (USA) වේ. විනාඩි 81 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB WEB- DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB- DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB WEB Rip torrent


විඩියොව මෙතනින් බලන්න Monkey Kingdom (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.