Sunday, 30 August 2015

Miss Tanakpur Haazir Ho (2015) මිසිස් තනක්පූර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Miss Tanakpur Haazir Ho.මේහි අධ්‍යක්ෂනය  Kapri Vinod අතින් සිදුවිය.රචනය Vinod Kapri අතින් නිර්මානය විය.මේහි  රංගනයෙන් Rahul Bagga / Hrishitaa Bhatt / Annu Kapoor / Sanjay Mishra / Om Puri වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි 
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.විනාඩි 124 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 579MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 823MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Miss Tanakpur Haazir Ho (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.