Sunday, 30 August 2015

Guddu Rangeela (2015) ගුඩ්ඩු සහා රංගීලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි  මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Guddu Rangeela.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Subhash Kapoor අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන  Arshad Warsi සහා Amit Sadh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළියක් වන Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ronit Roy / Shriswara / Dibyendu Bhattacharya / Amit Sial / Brijendra Kala / Rajiv Gupta වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි 
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.විනාඩි 124 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 370MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Guddu Rangeela (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.