Wednesday, 3 June 2015

MSG: The Messenger (2015) දෙවියන්ගේ පනිවුඩකරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම MSG: The Messenger.මේහි අධ්‍යක්ෂනය  Jeetu Arora සහා Gurmeet Ram Rahim Singh Ji Insan අතින් සිදුවිය.රචනය Gurmeet Ram Rahim Singh Ji Insan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Gurmeet Ram Rahim Singh Ji Insan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Daniel Kaleb / Fllora Saini / Jayshree Soni / Olexandra Semen  / Gaurav Gera / Raju Pandit / Jay Singh Rajpoot වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා නාටයමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය INR 550,000,000 වේ.විනාඩි 197 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................... 







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTV Rip torrent



විඩියොව මෙතනින් බලන්න MSG: The Messenger (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.