Monday, 1 June 2015

Ekkees Toppon Ki Salaami (2014) 21වන ගිනි අවි අාචාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ekkees Toppon Ki Salaami.මේහි අධ්‍යක්ෂනය Ravindra Gautam අතින් සිදුවිය.රචනය / තිර රචනය සහා කතාව Rahil Qazi අතින් සිදුවිය.කතාව සහා චරිත නිර්මානය Saradindu Bandopaddhyay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Anupam Kher රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Neha Dhupia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Divyendu Sharma / Manu Rishi Chadha / Aditi Sharma / Rajesh Sharma  / Uttara Baokar / Supriya Kumari / Bhagwan Tiwari / Sudhir Pandey / Aashif Sheikh / Anurag Arora වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................... 





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Ekkees Toppon Ki Salaami (2014) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.