Friday, 8 May 2015

Maggie (I) (2015) මැගී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිකුත් වු දිනයේදිම එහි හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Maggie .මේහි අධ්‍යක්ෂනය Henry Hobson අතින් සිදුවිය.රචනය John Scott 3 අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු  Arnold Schwarzenegger රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Abigail Breslin රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joely Richardson / Laura Cayouette / Amy Brassette / Denise Williamson / J.D. Evermore / Raeden Greer / Aiden Flowers / Taylor Murphy / Dana Gourrier / Wayne Pére / Christine Tonry / John L. Armijo / Bryce Romero වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / භයංකාර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $4,000,000 වේ.විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ලබා දි ඇති ටොරන්ට් ක්‍රි‍යා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල අනුගමනය කරන්න. 


ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න් 
පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.  එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා ඇති
 ස්ථානය කිලික් කරන්න.
එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වේ එහි අංක 3න්
 පෙන්වා ඇති ස්ථානයට ඔබ ඩවුන්ලොඩ් කරන් චිත්‍රපටිය සෙව් විමට තැනක් ලබා දි. අංක 4න් පෙන්වා ඇති OK ස්ථානය කිලික් කරන්න . දැන් ඔබට චිත්‍ර‍පටිය ඩවුන්ලොඩ් කරගත හැකිය.
































































ටොරන්ට් එක මේතනින් ගන්න Download 714MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 942MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.93GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Maggie (I) (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.