Friday, 8 May 2015

Battle for Skyark (2015) ඔවුන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. කෙසේ වෙතත් එහි හොද ටොරන්ට් නිකුත් වි තිබෙනවා.චිත්‍රපටියේ නම Battle for Skyark .මේහි අධ්‍යක්ෂනය Simon Hung අතින් සිදුවිය.රචනය Simon Hung සහා Guy Malim අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Caon Mortenson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Garrett Coffey / Taylor Coliee / Riley Jane / Luke Davis / Chantal Thuy / Jada Facer / Matthew Scott Miller / Kyle Pacek / Jaden Martin / Alan Pietruszewski / Marlene Okner / Circus-Szalewski / Mike Michaels / Greg Lucey වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 128 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ලබා දි ඇති ටොරන්ට් ක්‍රි‍යා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල අනුගමනය කරන්න. 


ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න් 
පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.  එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා ඇති
 ස්ථානය කිලික් කරන්න.
එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වේ එහි අංක 3න්
 පෙන්වා ඇති ස්ථානයට ඔබ ඩවුන්ලොඩ් කරන් චිත්‍රපටිය සෙව් විමට තැනක් ලබා දි. අංක 4න් පෙන්වා ඇති OK ස්ථානය කිලික් කරන්න . දැන් ඔබට චිත්‍ර‍පටිය ඩවුන්ලොඩ් කරගත හැකිය.

















































ටොරන්ට් එක මේතනින් ගන්න Download 248MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.96GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Battle for Skyark (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.