Wednesday, 29 April 2015

Kingsman: The Secret Service (2014) / (2015) රහසිගත සේවය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kingsman: The Secret Service .මේහි අධ්‍යක්ෂනය Matthew Vaughn අතින් සිදුවිය.රචනය සහා තිර රචනය Jane Goldman  සහා Matthew Vaughn අතින් සිදුවිය.මේම චිත්‍රපටය Mark Millar සහා Dave Gibbons ගේ (comic book "The Secret Service") නවකතාව ඇසුරින් නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු  Colin Firth රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adrian Quinton / Mark Strong / Jonno Davies / Taron Egerton / Jack Davenport / Alex Nikolov / Samantha Womack / Mark Hamill / Velibor Topic / Sofia Boutella / Samuel L. Jackson / Michael Caine / Geoff Bell / Jordan Long වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $81,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $42,000,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $126,475,263 (USA) වේ. විනාඩි 129 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.23GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.35GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.45GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Kingsman: The Secret Service (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.