Thursday, 30 April 2015

Dum Laga Ke Haisha (2015) දෙන්න ඔබගේ සියලු ශක්තිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dum Laga Ke Haisha.මේහි අධ්‍යක්ෂනය Sharat Katariya අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Ayushmann Khurrana රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sanjay Mishra / Kumar Sanu / Seema Pahwa / Bhumi Pednekar  / Sheeba Chaddha / Chandra Choor Rai / Alka Amin / Shrikant Verma / Mahesh Sharma / Sanjeeva Vatsa / Shardul Rana වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර විනාඩි 150 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 288MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.16GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Dum Laga Ke Haisha (2015)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.