Monday, 23 February 2015

Power"Unlimited" (2014) බලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Power මේහි අධක්ෂනය Bobby Kolli අතින් සිදුවිය. රචනය  Mohana Krishna Indraganti සහා Kona Venkat අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Ravi Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස Hansika Motwani සහා Regina Cassandra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay / Brahmaji / Brahmanandam / Jogi Brothers / Regina Cassandra / Jeeva / Srinivasa Rao Kota / Krishna Murali Posani / Sampath Raj / Mukesh Rishi / Sapthagiri / Subbaraju / Harish Uthaman  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


සටන් සහා විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය INR 250,000,000 වේ. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.විනාඩි 147 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Power (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.