Monday, 23 February 2015

Northmen - A Viking Saga (2014) / (2015) වයිකිංවරුන්ගේ වෘත්තාන්තය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස  තිරගතවිම් ආරම් කිරිමට නියමිත චිත්‍රපටියක්. කෙසේ නමුත් චිත්‍රපටියේ හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Northmen - A Viking Saga.මේහි අධ්‍යක්ෂනය Claudio Fäh අතින් සිදුවිය.රචනය Bastian Zach සහා Matthias Bauer අතින් සිදුවිය.මේහි රංගනයෙන් James Norton / Ryan Kwanten / Tom Hopper / Ed Skrein / Leo Gregory / Charlie Murphy / Ken Duken / Nic Rasenti / Anatole Taubman / Johan Hegg / Danny Keogh / Darrell D'Silva / Joe Vaz / Daniel Janks / Richard Lothian වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇත.විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 757MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.74GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.04GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.42GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Northmen - A Viking Saga (2014)/(2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.