Saturday, 17 January 2015

The Pirates (2014) "Hae-jeok: Ba-da-ro gan san-jeok" මුහුදු කොල්ලකරුවන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Pirates.මේහි අධ්‍යක්ෂනය Seok-hoon Lee අතින් සිදුවිය.රචනය Seong-il Cheon අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nam-gil Kim රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Ye-jin Son රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hae-jin Yoo / Kyeong-yeong Lee / Tae-woo Kim / Cheol-min Park / Won-hae Kim / Dal-hwan Jo / Jeong-geun Sin / Sulli Choi / Yi-Kyeong Lee / Dal-su Oh / Nae-sang Ahn / Hie-bong Jo / Sung-hwa Jung වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇත.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $119,187 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම  $375,907 (USA) වේ. විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 913MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.33GB BRRip torrent


විඩියොව මෙතනින් බලන්න The Pirates (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.