Thursday, 15 January 2015

John Wick (2014) ජොන් වික්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම John Wick  .මේහි අධ්‍යක්ෂනය Chad Stahelski / David Leitch අතින් සිදුවිය.තිර රචනය සහා රචනය  Derek Kolstad අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Keanu Reeves රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Nyqvist / Alfie Allen / Willem Dafoe / Dean Winters / Adrianne Palicki / Omer Barnea / Toby Leonard Moore / Daniel Bernhardt / Bridget Moynahan / John Leguizamo / Ian McShane / Bridget Regan / Lance Reddick / Keith Jardine වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $20,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  $14,150,000 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $42,996,986 (USA) වේ. විනාඩි 101 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 318MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න John Wick (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.