Tuesday, 9 December 2014

The Flash:Season 1, Episode 9 ( The Man in the Yellow Suit) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 9 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 9 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ දෙසැම්බර් මස 9 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/ 9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

සෙසු නලු නිළියන් ලෙස Danielle Panabaker / Tom Cavanagh / Rick Cosnett / Carlos Valdes  / Jesse L. Martin  / Michelle Harrison / Robbie Amell / Steve Baran / Dean Hinchey / David Milchard / Amanda Pays / John Wesley Shipp / Logan Williams  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 98MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 185MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 256MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 394MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 886MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB Season 1 Episode 9 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 1, Episode 9  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.