Sunday, 7 December 2014

By the Gun (2014) තුවක්කුව නිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දේසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.නමුත් මේහි හොද ටොරන්ට් එකක් මේවන විට නිකුත් වි තිබේනවා. චිත්‍රපටියේ නම By the Gun .මේහි අධ්‍යක්ෂනය  James Mottern අතින් සිදුවිය. රචනය   Emilio Mauro අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ben Barnes රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Bonnie Belle Skinner රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tully Banta-Cain / Paul Ben-Victor / William Bloomfield / Billy Concha / Ritchie Coster / Julie Ann Dawson /  Damien Di Paola / Armen Garo / Jay Giannone / Jobian Herron / Toby Jones / Harvey Keitel / Ron Komora වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇත.විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 955MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.34GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න By the Gun (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.