Tuesday, 21 October 2014

Step Up All In (2014) නටන්න...නටන්න...නටන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Step Up All In.මේහි අධ්‍යක්ෂනය Trish Sie අතින් සිදුවිය. රචනය  John Swetnam සහා Duane Adler අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු  Ryan Guzman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Briana Evigan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adam G. Sevani / Misha Gabriel Hamilton / Stephen Boss / Stephen Stevo Jones / David Shreibman / Mari Koda / Christopher Scott / Luis Rosado / Chadd Smith / Facundo Lombard / Martín Lombard / Parris Goebel / Cyrus Spencer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / සංගිතමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.අාරම්භක සතිය තුල $6,469,857 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $14,897,580 (USA) වේ. විනාඩි 112 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









විඩියොව මෙතනින් බලන්න Step Up All In (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.