Tuesday, 21 October 2014

Hercules (I) (2014) හර්කියුලිස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hercules.මේහි අධ්‍යක්ෂනය Brett Ratner අතින් සිදුවිය. රචනය Ryan Condal අතින් සිදුවිය.තිර රචනය Ryan Condal  සහා Evan Spiliotopoulos  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු  Dwayne Johnson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ian McShane / John Hurt / Rufus Sewell / Aksel Hennie / Ingrid Bolsø Berdal / Reece Ritchie / Joseph Fiennes / Tobias Santelmann / Peter Mullan / Rebecca Ferguson / Isaac Andrews / Joe Anderson / Stephen Peacocke / Nicholas Moss  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය   $100,000,000 වේ. අාරම්භක සතිය තුල    $29,800,263 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $72,660,029 (USA)  වේ. විනාඩි 98 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 794MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.54GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න Hercules (I) (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.