Monday, 13 October 2014

Lovers (2014) පෙම්වතුන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Lovers මේහි අධක්ෂනය සහා රචනය  Harinath අතින් සිදු විය.මේහි රංගනයෙන්  Sumanth Ashwin / Nanditha / Tejaswi / Shamili / Sai / Chandini / saptagiri  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


ආදර කතා  / විකට සහා නාට්‍යමය ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 124 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Lovers  (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.