Sunday, 12 October 2014

Aranmanai (2014) අද්භුත මාළිගාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aranmanai මේහි අධක්ෂනය සහා රචනය  Sundar C. අතින් සිදු විය.මේහි රංගනයෙන්  Sundar C. / Vinay / Santhanam / Hansika Motwani /  Andrea Jeremiah / Raai Laxmi / Srinivasa Rao Kota / Manobala / Kovai Sarala / Saravanan / Nitin Sathya / Santhana Bharathi / Chitra Lakshmanan / Gautham / Swaminathan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


විකට සහා භයංකාර කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.විනාඩි 160 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Aranmanai (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.