Saturday, 4 October 2014

Kathai Thiraikathai Vasanam Iyakkam (2014) කතා,තිර රචන,දෙබස්,අධ්‍යාක්ෂනය...

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kathai Thiraikathai Vasanam Iyakkam මේහි අධක්ෂනය සහා රචනය  Parthiban අතින් සිදු විය.මේහි රංගනයෙන්  Thambi Ramayya / Santhosh / Vijay Ram / Dinesh / Lalu Alex / Akhila Kishore / Mahalakshmi / Sahithya Jagannathan / A.L. Azhagappan / Aarya / Vijay Sethupathi / Vishal / Amala Paul / Bharath Srinivasan / Srikanth වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


නාට්‍යමය කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 445MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Kathai Thiraikathai Vasanam Iyakkam (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.