Friday, 3 October 2014

Burma (2014) බර්මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Burma මේහි අධක්ෂනය සහා රචනය  Dharani Dharan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Michael Thangadurai රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Reshmi Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Atul Kulkarni / Sampath Raj / Karthik Sabesh / Madhu Raghuram / Sharath Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


විකට සහා අපරාධ  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේ සදහා දරා ඇති පිරි වැය  INR 30,000,000 වේ.විනාඩි 100 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB DVD Rip torrent

ටොරන්ට් එක මේතින්න ගන්න Download 700MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Burma (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.