Saturday, 13 September 2014

Anjaan (2014) නිර්භිත කම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Anjaan.මේහි අධක්ෂනය  N. Linguswamy සහා Suresh අතින් සිදුවිය. රචනය සහා කතාව N. Linguswamy  අතින් සිදුවිය.දෙබස්  Brindha Sarathy අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Suriya රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vidyut Jamwal  / Manoj Bajpayee / Soori / Chitrangda Singh / Maryam Zakaria / Sanjana Singh / Murli Sharma / Chetan Hansraj / Manoj Misra / Bobby Bedi / Brahmanandam / Joe Malloori / Dalip Tahil වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


සටන් / නාට්‍යමය සහා අාදර කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතර.මේ සදහා දරා ඇති පිරි වැය  INR 750,000,000 වේ.විනාඩි 166 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Anjaan (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























4 comments:

  1. subtitles nadda??

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete
  3. මම සබ්ටයිටල් දෙන්නේ නැ යාළුවේ...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.