Saturday, 23 August 2014

Godzilla (2014) ගොඩ්සිලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Godzilla.මේහි අධ්‍යක්ෂනය Gareth Edward අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  Max Borenstein අතින් සිදු විය.කතාව Dave Callaham අතින් නිර්මානය විය.මේහි රංගනයෙන්  Aaron Taylor-Johnson / CJ Adams / Ken Watanabe / Bryan Cranston / Elizabeth Olsen / Carson Bolde / Sally Hawkins / Juliette Binoche / David Strathairn / Richard T. Jones / Victor Rasuk / Patrick Sabongui / Jared Keeso / Luc Roderique / James Pizzinato වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක සහා විද්‍ර්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $160,000,000වේ. අාරම්භක සතිය තුල  $93,188,384 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $200,587,132 (USA) වේ. විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 415MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 630MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 868MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.92GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.95GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 8.75GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Godzilla (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.